PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?
Periods stopped again with PCOS — what should be done?
Sir. Mata masa 2.30 kin Paso une ne. Meta Kalinda. Ahema Una.man vog sir kenk chanal karala scan 1 k kara. Mage dimba kosha wala watura bibili wage penawa kiyala kiwa. Mara pco rogaya yay kiyala metrofomin500mg ganna kiwa. Aran digatama biwwa. Ahema haduna. Passe 2018 may wala mata nodanima abortion 1 k wela bada seduwa. Aheth digatama metrofomin bonna kiwwa. Biwwa. Dan ayamath mensas natara wela.urin test kara. Babek Nam ne. Mata digatama ganna puluwan behetak laba denawada? Osapwimata. Metrofomin biwata wadak natida?
ව්‍යායාම සහ ආහාර පාලනය කිරීම මගින් සිරුරේ බර අඩු කර ගැනීම සුදුසුයි. ඊට අමතරව ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍ය වරයෙකු හමු වෙන්න. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
ඔසප් අක්‍රමවත්ව බර වැඩිව රෝම වැඩෙනවා නම් ප්‍රතිකාර තියෙද?Irregular periods with weight gain and extra hair — any treatment?