මිතුරි පෙති නැවැත්තුවාම ඔසප් නොවුණත් දරුවෙක් හදන්න පුළුවන්ද?
No period after stopping the pill — can I still conceive?
Doctor Man marry karala auruddak wenwa . Ita passe man lamai hadanna kale wedi kiyala mithuri teblat aka user kala .ayeth man aka giya mase idala nathara kala osap vima sidu wennema ne ada idala. Mata denaganna puluwanda doctor mata lamayek hadanna puluwanda kiyala
පුළුවන්. උපත් පාලන පෙති නතර කල වහාම නිසා තව මාස කිහිපයක් බලන්න. සමරහර විට ඔබේ හෝමෝන ක්‍රියාකාරිත්වය නැවත යතා තත්වයට පත්වීමට මාස කිහිපයක් ගත වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?