Skip to main content
ප්‍රශ්නය

සැත්කමක් නොකර නාල අවහිරතා ඉවත් කරන ක්‍රමයක් තියෙනවද?

Can blocked tubes be cleared without surgery?

doctor, mage tube 2 ma block . Mama internet eke dakka castor oil pack magin tube block iwath karanna puluwan kiyala. Operation nokara tube block iwath karanna ehema kramayak thiyenawada.

අසන ලද්දේ: De*** · වයස 33

බැහැ. එවැනි ක්‍රම මගින් පැලෝපීය නාල වල අවහිරතා ඉවත්කල හැකි බවට විද්‍යාත්මක සාක්ෂි නැහැ.