නම: Th *** | වයස: 22
පිළිතුර

සිරුර තරබාරු වෙනවිට හෝමෝන අසමතුලිත බවක් නිසා මෙසේ වෙන්න පුළුවන්. ඒ සඳහා බර අඩුකිරීම අවශ්‍ය වෙනව. එසේ නොමැති නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

සුදයාම සාමාන්‍ය තත්වයක්. ආසාදන තත්වයක් නොමැතිනම් ඉන් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. ඔබේ අනික් පැලෝපීය නාලය සාමාන්‍ය ලෙස ක්‍රියා කරයිදැයි පරීක්ෂණයක් මගින් සොයා බැලිය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

සිසේරියන් සැත්කම සිදු කල දින සිට වසරකට පසු නැවත ගැබ්ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඔව්. වයස 45දී පිළිසිඳ ගැනීමක් සිදු වුවත් වෙනත් ගැටළු තත්වයන් ඇති වීමට අවදානම වැඩියි. ඒ නිසා ඔබට දරුළුල ලබා ගැනීමට අත්‍යවශ්‍ය නම් වෙනත් කෙනෙකුගේ ඩිම්බ යොදා ගෙන IVF ක්‍රමයට යොමුවීම වඩා සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙය ආසාදන තත්වයක් නිසා සිදුවිය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.