ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?
A lump of flesh at the stitches after delivery — what to do?
Mata Dan babala 2k inawa .anthima babata masa 3ni.nomal .baba hambaunata passe Samiya ma athara ekathu vimak sidu une na.namuth Mage yoniya pedesa Thawama wedanawai.mahum thibena hariye Podi mas dallak vani kallak ellenawa eka ewath kirimata uthsaha Kalaweta e pedasin le galimakuth Podi wedanawakuth Athi una.palaweni lamayata wada Mahum wala wedanawak thiyenawa.muthra dawillakuth thiyenawa .yoni kuharayada tharamak Vishalai. me sadaha pathikarayak kiyanna
වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. සමහරවිට එම කොටස සුළු සැත්කමක් මගින් ඉවත් කිරීමට අවශ්ය විය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?
මාස 6න් දරුවා ලැබිලා නැති වුණාම ආයෙත් කවදා ගැබ් ගන්නද?How long to wait before trying again after losing a baby?