IUI කිහිපයක් අසාර්ථක වුණාම ඊළඟට ගන්න ඕන ප්රතිකාරය මොකක්ද?
What treatment comes next after several failed IUI attempts?
Marry karala aurudu 5i thama babala na. Laperscopy kala iui 3 parak kala vog kenekgen tretment kala
Dn e serama natara karala innee ayee tretment karanawa nm
Dn monada karanna tyana tretment kiyala danaganna onee
ඔබට සුදුසු වන්නේ ivf ප්රතිකාරය හෝ නැවත iui කිරීමයි. මෙය නිවැරදිව තීරණය කිරීමට වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?