Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ රහස් ප්‍රදේශයේ ගෙඩි ඇති වෙන්නේ ඇයි?

What causes painful lumps in the genital area during pregnancy?

වෛද්‍යතුමනි, රහස් ප්‍රදේශයේ විසර වැනි ගෙඩි ඇති වීමට හේතු මොනවද ඒවා ගොඩක් කැක්කුම්.මා 9 මස් ගැබිනියක්. මේ ගෙඩි සුව කරන ප්‍රතිකාරකයක් පවසන්නේ නම් ඔබට කෘතඥතාව පලකරමි.මා සිටින තත්ත්වය නිසා බෙහෙත් බීමට නොහැකි.මේවා මගේ කුස සිටින දරුවාට බලපෑමක් වේවිද

අසන ලද්දේ: A.*** · වයස 26

දියවැඩියාව වැනි ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වෙන රෝග තත්වයන් ඇති විට මෙවැනි ආසාදන තත්වයන් බහුලයි. නමුත් කිසිම හේතුවක් නොමැතිවත් ඒවා ඇතිවිය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. අවශ්‍ය නම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර හෝ සැත්කමක් සිදුකිරීම කල හැකියි. ඉන් දරු ගැබට හානි වෙන්නෙ නැහැ