නම: Sa *** | වයස: 18
පිළිතුර

මෙය ආසාදන තත්වයක් විය හැකියි. දිගටම පවතී නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඔබට ප්‍රතිකාර කරන පිළිකා පිළිබඳ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. දැනට තිබෙන තත්වය අනුව ලබා ගත හැකි ඖෂධ වර්ග තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. මානසික වෛද්‍ය වරයෙකු හමුවී මේ පිළිබඳ උපදෙස් ලබා ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙයට හේතු වෙන කිසියම් රෝග තත්වයක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

බර තරමක් වැඩි නිසා උපත් පාලන ලූපයක් භාවිතා කිරීම වඩා සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.