Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය වටේ අවයව ඇලිලා නම් අම්මා කෙනෙක් වෙන්න පුළුවන්ද?

Can you become a mother if organs are stuck round the womb?

Dr mn marry karala aurudu 2k mt thama babala na laparoscopy ekak kala ekath sarthaka na kiyanawa. Mt thiyenne garbashaya wata awayawa alimak wena prashnayak lu. Dr kiyanawa Ayeth laparascopy oprection eka karamu kiyala. Plz dr mt danaganna one me prashnath ekka mata Amma kenek wenna puluvan da kiyala

අසන ලද්දේ: Sh*** · වයස 25

ඔබට එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය තිබිය හැකියි. වෛද්‍ය උපදෙස් අනුව නැවත සැත්කමකට භාජනය වීම සුදුසුයි. මේ ගැන වැඩි විස්තර

https://vog.lk/forum.php?search=%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9C%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%8A&type=article