Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor, mam marry karala masa 6I. Daruwek balaporoththuwa innawa.. dr, husband kiyanawa mge yoni margaya godak rasneyilu, eyage shishnaya ethul karama danawalu.. meya samanyayida. Meyta kumak kala yuthuda

අසන ලද්දේ: S**** · වයස 22 · 1012 views

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.