ප්‍රශ්නය
man bandala masa 4 wenawa.api daruwek balaporotthuwen inna ath thama nonata gab ganimak sidu une na.api denna akathu une nonage saru kalaya dina balalay namuth thama gab ganimak natha.nonata wayasa 27.apita mekata visadumak denna
පිළිතුර
සමහර විට කිසිම ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. ඔබ දෙදෙනාගේ කිසියම් රෝග තත්වයක් ඇතිදැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.