ප්‍රශ්නය
වෛද්‍යතුමනි, විටමින් C වැඩිපුර ලබා ගැනීම අතුරු ආබාධ ඇති කරනවා නේද ගැබිනි මවක් දිනපතා යකඩ පෙති සමග vitamin C ලබා ගත්තට කමක් නැද්ද
පිළිතුර
විටමින් C නියමිත මාත්‍රාවෙන් ගැනීම මවට හෝ දරු ගැබට හානිකර නැහැ. ඒ නිසා යකඩ අවශෝසනය වීම පහසු වී රක්තහීණතාවයට ඇති අවදානම අඩු වෙනව.