Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන බෙහෙත් මොනවද? ඒවා ගන්නේ කොහොමද?

What are the ovulation drugs and how are they used?

Dr.dimba merime beheth monawada, pawichchi karanne kohamada

අසන ලද්දේ: Wa*** · වයස 33

ඩිම්බ මේරීම සඳහා ලබා දෙන ඖෂධ වර්ග කිහිපයක්ම තිබෙනව. ඒවා ලබා ගැනීමට වෛද්‍ය නිර්දේශයක් අත්‍යවශ්‍ය නිසා වෛද්‍ය වරයෙකු හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.