නම: pa *** | වයස: 32
පිළිතුර

මෙය ඔබ ප්‍රදේශයේ සුවනාරි සායනයට ගොස් නොමිලේ සිදු කරගන්න පුළුවන්. පෞද්ගලික ආයතනවල ඒ සඳහා වැයවෙන මුදල ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙය ඔබ ප්‍රදේශයේ සුවනාරි සායනයට ගොස් නොමිලේ සිදු කරගන්න පුළුවන්. පෞද්ගලික ආයතනවල ඒ සඳහා වැයවෙන මුදල ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ශරීර උෂ්ණත්වය සහ මදසරු බව ගැන බොහෝ දෙනෙක් විමසා සිටිනව. ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය දැයි උණ කටුවක් භාවිතයෙන් තොරව බටහිර වෛද්‍ය විදාවේ පරීක්ෂා කරන ක්‍රමයක් නැහැ. උණ රෝග තත්වයක් ඇතිනම් ඊට ප්‍රතිකාර තිබෙනව. එසේ නොමැතිව දරුඵල ප්‍රමාදවීමට කාන්තාවගේ ශරීර උෂ්ණත්වය හේතුවක් ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේ සලකන්නෙ නැහැ.

ගැබ් ගැනීම ප්‍රමාද වීමට වෙනත් හේතුවක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඔබට එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය තිබිය හැකියි. වෛද්‍ය උපදෙස් අනුව නැවත සැත්කමකට භාජනය වීම සුදුසුයි. මේ ගැන වැඩි විස්තර

https://vog.lk/forum.php?search=%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9C%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%8A&type=article

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඩිම්බ මේරීම සඳහා ලබා දෙන ඖෂධ වර්ග කිහිපයක්ම තිබෙනව. ඒවා ලබා ගැනීමට වෛද්‍ය නිර්දේශයක් අත්‍යවශ්‍ය නිසා වෛද්‍ය වරයෙකු හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට