Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Vergin kellek ekka ekathu unama(still vergin) monama widiykin hari lamayek lebenna puluwanda?

අසන ලද්දේ: Ra*** · වයස 25 · 1191 views

පිළිතුර

ගැබ් ගැනීමකට අවශ්‍ය වෙන්නෙ කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය හරහා ඇතුළු වීම පමණයි. ඒ සඳහා ලිංගික සංසර්ගය අනිවාර්ය නැහැ.