බෙහෙත් ගන්න කාලේ ඔසප් වීම සිදු නොවුණේ ඇයි?
Why did periods stop completely while on treatment?
doctor mage wife mahathai eyata maseta deparak osap wenawa api vog doctor kenekta pennuwa eya wifeta beheth dunna bonna docter masayak beheth biwa e beheth bona athara thura eyata maseta warakwath osap wima sidu une ne docter e ai kiyala denagnna puluwanda doctor
මේ ගැන පරීක්ෂණ වලින් තොරව උපදෙස් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩි විස්තර දැන ගන්න. ව්‍යායාම සහ ආහාර පාලනය මගින් සිරුරේ බර අඩු කර ගැනීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?