ප්‍රශ්නය
Awrudu 5 k wenawa mata thamath daruwek ne doctor kenek thama hamba wenna giyeth ne ehema yannna one mona doctor kenek lagatada man e wenuwen kumak kala yutuda
පිළිතුර
ඔබ ප්‍රදේශයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. මේ සඳහා වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.