නැවත නැවත ගබ්සා වෙන්නේ ඇයි? බබෙක් හදන්න බැරිද?
Why do repeated miscarriages happen — can I still have a baby?
Mage wayasa 35i.me wenakota babala 5k nethi wela thiyenawa. Sathi 8n sathi 6n sathi 15n sathi 17n sath 5n lesa. Methotrexate beheth eka parak winda. ERPC 2k kala. Me pas parema bleed una.mehema wenne ei. Mata babek hadanna berida. Mekata hethuwa mokakkda me sambqndawa inna hoda doctor kenek kiyanna
නැවත නැවත ගබ්සා වීමට බලපාන සමහර රෝග තත්වයන් තිබෙනව. ඒ ගැන වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න පුළුවන්. ඔබ ප්‍රදේශයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?