ගැබ් නොගෙනත් ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්ද?
Can periods be delayed without being pregnant?
Doctor,pregnant weemak sidda nowi osap weema pramada wenna puluwanda?ehema wenna puluwannm a mona wage hethu nisada?dawas 28 pahuwela osap wune neththam a sadaha beheth ganna puluwanda
මාසිකව ඔසප්වීම සිදු වෙන්න සිරුරේ හෝමොන ක්‍රියාකාරිත්වය සමබරව සිදු විය යුතුයි. විවිධ හේතු නිසා මෙම ක්‍රියාවලියට බාධා පැමිනෙනව. එවිට ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාදවීම නිසා සිරුරට කිසිම හානියක් වෙන්නෙ නැහැ. ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නැහැ.
https://www.vog.lk/594-irregular-periods.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?