සංසර්ගයකින් තොරව ශුක්‍ර ස්පර්ශයෙන් ගැබ් ගනීද?
Can semen touching the vagina cause pregnancy without sex?
ලින්ගිකව එක් නොවී සුක්‍ර තරලය යෝනි මාර්ගයේ ස්පර්ශ වීම මගින් ගැබ් ගැනීම සිදුවීමට පුලුවනිද..
ගැබ් ගැනීමකට අවශ්‍ය වෙන්නෙ කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය හරහා ඇතුළු වීම පමණයි. ඒ සඳහා ලිංගික සංසර්ගය අනිවාර්ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?