නම: De *** | වයස: 33
doctor, mage tube 2 ma block . Mama internet eke dakka castor oil pack magin tube block iwath karanna puluwan kiyala. Operation nokara tube block iwath karanna ehema kramayak thiyenawada.
පිළිතුර

<p>බැහැ. එවැනි ක්‍රම මගින් පැලෝපීය නාල වල අවහිරතා ඉවත්කල හැකි බවට විද්‍යාත්මක සාක්ෂි නැහැ.</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Pu *** | වයස: 27
Mama marry karala dan aurudu 5k wenawa.thaama babala naha.meeta aurudu 3kata kalin iui ekakin mama pregnant una.etha masa 3n nathi una.ayeth iui ekak kala saarthaka une na.leperuscopy kala.mage mensas weema akramawath.me sadaha mama kala yuththe kumakda
පිළිතුර

වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. වෙනත් ගැටළු නොමැති නම් නැවත IUI ප්‍රතිකාරය සිදු කල හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: නි *** | වයස: 18
Mage gataluwa wayasa aurudu 18di gab gaththothin danagathayuthu karunu pilibadawaii danaganiimata awashya saha sankulatha akthiwiya hakida?
පිළිතුර

අවුරුදු 18 න් පසුව ගැබ් ගැනීම ගැටළුවක් නොවෙයි. අඩු වයසින් ගැබ් ගන්නා විට ගර්භණී සමයේ සංකූලතා ඇතිවෙන අවදානම තරමක් වැඩියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: la *** | වයස: 33
man bandala masa 4 wenawa.api daruwek balaporotthuwen inna ath thama nonata gab ganimak sidu une na.api denna akathu une nonage saru kalaya dina balalay namuth thama gab ganimak natha.nonata wayasa 27.apita mekata visadumak denna
පිළිතුර

<p>සමහර විට කිසිම ගැටළුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. ඔබ දෙදෙනාගේ කිසියම් රෝග තත්වයක් ඇතිදැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: du *** | වයස: 30
වෛද්‍යතුමනි, විටමින් C වැඩිපුර ලබා ගැනීම අතුරු ආබාධ ඇති කරනවා නේද ගැබිනි මවක් දිනපතා යකඩ පෙති සමග vitamin C ලබා ගත්තට කමක් නැද්ද
පිළිතුර

<p>විටමින් C නියමිත මාත්‍රාවෙන් ගැනීම මවට හෝ දරු ගැබට හානිකර නැහැ. ඒ නිසා යකඩ අවශෝසනය වීම පහසු වී රක්තහීණතාවයට ඇති අවදානම අඩු වෙනව.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]