නම: As*** | වයස: 30
ගැටළුව

ඩොක්ටර් මම ගර්භණී මවක්. දැන් සති 15 වෙනවා. මට තිබෙන ගැටලුව නම් මව හිතන පතන දෙය දරුවාට බලපානවාද? සමහර වෙලාවට ස්වයං වින්ද්න අදහස් එනවා. ලිංගික අදහස් එනවා. සැමියා සමග ලිංගිකව හැසිරෙනවා. ඒ වගේ දේවල් බලනවා.බෝම්බ සිදුවීම සමග ලේ ආශිය දකින්වා. ඔවුන් ගැන තරහ ඇතිවෙනවා. සමහර මිනිස්සුන් ගැන තරහා ඇවතිවෙනවා මේ ආදි වශයෙන් විවිධ සිතුවිලි හා මව යෙදෙන ක්‍රියාකාරකම් වලින් දරුවාට මානසික බලපෑමක් වෙනවාද

පිළිතුර


මවගේ සිතුවිලි සමග සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වෙන විට එය දරු ගැබට යම් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ලිංගික එක් වීම නිසා කලලයට හානියක් වෙන්නෙ නැහැ. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)