ප්‍රතිකාර කළත් ගැබ් ගැනීමක් නොවෙන්නේ ඇයි?
Why does conception not happen even with treatment?
වෛද්‍යතුමනි , මා විවාහ වී අවුරුදු4 කි. විවාහයෙන් අවුරුදු 2 කට පසු දරුවෙකු බලාපොරොත්තු වී සිටි අතර දරු පිළිසිද ගැනීමක් සිදුවු අතර මාස 04 ක් ගතවු පසු දරුවා ගබ්සා විය. ඉන් පසු මගේ මහත්තයා විදේශ ගතවු නිසා දරුවෙකු සදාගැනීමට නොහැකි විය.ඉන් පසු දරුවෙක් සදා ගැනීම සඳහාම මහත්තයා මෙරට කිහිප වරක්ම පැමිණි අතර ඒ සඳහා සුදුසු වෛද්‍යවරයෙකු හමුවීය. කිසිදු ගැටළුවකින් නොතිබු අතර මා හට අවශ්‍ය දිනයන්හි ගැබ්ගැනීමට අවශ්‍ය සියළු ප්‍රතිකාර සිදුවිය.නමුත් ගැබ් ගැනීමක් සිදු නොවීය.වෛද්‍යතුමනි උපදේශයක් ලබා දෙන්න.
ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපානව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපි වල දැක්වෙනව.
https://www.vog.lk/forum.php?tag=Fertility
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?