Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Pregnent mul masa thunedi bike eke yama sudusuda??

අසන ලද්දේ: Sh*** · වයස 26 · 909 views

පිළිතුර

ගර්භණී කාලයේ කලින් පුරුදු පරිදි එදිනෙදා වැඩ කටයුතු සිදු කල හැකියි. බයිසිකලයක ගමන් කිරීම නිසා දරුගැබට හානියක් වෙන්නෙ නැහැ.