කාන්තාවගේ ස්කෑන් හොඳයි නම් ඊළඟට කරන්නේ මොකක්ද?
If the woman's scan is normal, what is the next step?
droctar mama marry karala aurudu 3 K wenawa.thama babala na.mawa scan karala mage kisi aulak na kiwa. Dan monawada karanna ona.
ඔබ දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. දරු ඵල ප්‍රමාද වෙන්න වෙනත් හේතු ඇතිදැයි පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?