ඔසප් වීම දවස් 2ක් විතර තිබුණොත් ගැබ් ගන්න බාධාවක්ද?
Does a short 2-day period make it harder to conceive?
Doctor,mata awrudu 6ka puthek innava.putha labenna kalin davas 4,5 osap veema sidu una.dan osap veema krmavath.namuth davas 2k vage kalayak pamanai osap veema sidivanne.eya tuava daruvek labeemata badaavakda
නැහැ. ඔසප් වීමේදී පිටවන රුධිර ප්‍රමාණය ගැබ් ගැනීමට බලපෑමක් නැහැ. ඔබේ ඩිම්බ කෝෂ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේදැයි වෛද්‍ය වරයෙක් හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?