Skip to main content
ප්‍රශ්නය

දැඩි ඔසප් වේදනාවක් එන්නේ මොන රෝග තත්ත්වයක් නිසාද?

What condition could be behind severe period pain?

වෛද්‍යතුමනි,මා හට ඔසප්වීමේදී දැඩි වේදනාවක් දැනේ.එම වේදනාව ඔසප් ඇතිවීමට සතියකට පමණ පෙර සිට වරින් වර දැනේ.ඔසප් දිනයේ තදබල ලෙස දැනේ.එම වේදනාව බොහෝවිට ගුද මාර්ගය හෝ යෝනි මාර්ගය දෙසින් එන බව දැනේ.මා වෛද්‍යවරයෙකු හමු වු අතර ඔහු පැවසුවේ මාගේ ගර්භාෂ බිත්තිය ගන වී ඇති බවයි.මා හට ඔසප් වීම සිදුවන්නේද අක්‍රමවත් ලෙසයි.එනම් දින28,30,32,34,35 ලෙසය.මාගේ ඩිම්බ මෝරන්නේ නැති බවද වෛද්‍යවරය‍ා පැවසුවා.මෙවැනි තත්වයක් මත මා හට දරුවන් සෑදීමේදී ගැටලුවක් ඇති වෙයිද.මේ සදහා ප්‍රතිකාර මොනවාද ?

අසන ලද්දේ: එර*** · වයස 30

මෙයට හේතුව එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග තත්ත්වයක් දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න.