Skip to main content
ප්‍රශ්නය

යෝනිය වටේ කැසීමයි කුඩා ගෙඩියි නැවත නැවත එන්නේ ඇයි?

Why does itching with small lumps around the vagina return?

Dr man kasada bedala 6 year wenawa.mata kalin tibune ne.denata 1 year witara idan mage yoniya wate eliye kasanna aran podiyata gediwage dala kepenna gannawa.wash room 1ta giyama watura wetenakota dewiilai.man canadid-v jel 1 use kara.tablet 1 use kara masakin witara ayet e ede enawa.mata wisadumak denna.

අසන ලද්දේ: sa*** · වයස 31

මෙය ආසාදන තත්වයක් නිසා සිදුවිය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.