ඔසප් කැක්කුමට පැනඩෝල් ගන්න එක හානිද? දරුඵලට බලපානවද?
Is Panadol for period pain harmful, and does it affect fertility?
Wadiviyata path u daa sitanma masika opas vimedi adika yati bada kakkumak mul Dina tikehi athi venva .pndl dekak gath vita adu vei newatha wdi vei .mema wedanaava nisa darupala ahimi Veda.?pndl gnima ahithakara weda?mhema sudu vimta hethuva kumakda?
මෙයට ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒවා හානිකර නැහැ. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?