Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mata mita masa7kalin misscarge Una.mama daruwek balaporoththuwa inne.mage wayasath samaga mata daruwek pilisida ganimata nohaki weida

අසන ලද්දේ: Ku*** · වයස 45 · 829 views

පිළිතුර

ඔව්. වයස 45දී පිළිසිඳ ගැනීමක් සිදු වුවත් වෙනත් ගැටළු තත්වයන් ඇති වීමට අවදානම වැඩියි. ඒ නිසා ඔබට දරුළුල ලබා ගැනීමට අත්‍යවශ්‍ය නම් වෙනත් කෙනෙකුගේ ඩිම්බ යොදා ගෙන IVF ක්‍රමයට යොමුවීම වඩා සුදුසුයි.