නෑදෑයෙක් සමඟ විවාහ වුණොත් දරුවන්ට ජානමය ප්රශ්න එනවද?
Can marrying a relative cause genetic problems in children?
මා විවාහ වීමට බලාපොරොත්තු වී සිටින්නේ සම වයස්..(27) . මාගේ මවගේ,මවගේ පියාගේ සහෝදරයාගේ පුතාගේ, පුතා ය..අපි එකම පංතියේ ඉගෙනුම ලැබූ අතර මාගේ මව් පාර්ශවයේ හා ඔහුගේ පිය පාර්ශවයෙන් අප අතර නැකමක් වන අතර අපට විවාහය සදහා මෙම නෑකම ගැටලුවක් වේද..දරුවන්ට යම් ජානමය ගැටලුවක් ඇති වේවීද.. මා තැලසීමියා රෝග පරීක්ෂාව කල අතර හරිත කාඩ් පතක් මා හට හිමිය.ඔහු A+ වන අතර මා o + රුධිර ඝණ සහිතය.අප දෙදෙනා යම් රුධිර පරීක්ෂණයක් සිදු කල යුතුද...කාරුණිකව පිලිතුරක් බලාපොරොත්තු වෙමි.ස්තූතියි.මාගේ email එක හරහා පෞද්ගලිකව පිලිතුර බලාපොරොත්තු වෙමි.
ඔබ දෙදෙනාගේ පරම්පරාවෙන් පැවත එන ජානමය රෝග තත්වයක් සැඟවී තිබෙුනහොත් පමණක් එය දරුවන්ට මතුවීමට සුළු අවදානමක් තිබෙනව. එවැනි රෝග තත්වයන් සියල්ලම පරීක්ෂණ මගින් සොයා ගන්න අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?