Skip to main content
ප්‍රශ්නය

බර වැඩි නම් සුදුසු උපත් පාලන ක්‍රමය මොකක්ද?

Which birth control method suits someone who is overweight?

මට දරුවන් දෙන්නී.අවු.3 හා අවු 1.උපත් පාලන ක්‍රමයක් ලෙස සුදුසු ක්‍රමයක් සඳහන් කරන්න.බර 84kg .

අසන ලද්දේ: ch*** · වයස 31

බර තරමක් වැඩි නිසා උපත් පාලන ලූපයක් භාවිතා කිරීම වඩා සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.