Skip to main content
ප්‍රශ්නය

මිතුරි පෙති නැවැත්තුවාම ඉක්මනින් ඔසප් වෙන්නේ ඇයි?

Why does a period come early after stopping the pill?

Doctor,mama viwaha wela masa 4 i dawas 11 k wenawa. mata kremawath osap chakrayak thibune.mama may mase osap wi dina 8 k wenathekma (wiwaha u dina sita) gilina pethi pavichchi kala.in pasu gilina pethi nathara kala. osap wi dina 14 kin newatha osap weema sidu una.meyata hethuwa dena ganna puluwanda doctor.den mama daruwek balaporoththuwen inne.

අසන ලද්දේ: cu*** · වයස 27

හෝමෝන පෙති නිසා සමහරවිට ඔසප් චක්‍රය තාවකාලිකව අක්‍රමවත් වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්