නම: Ne *** | වයස: 28
Menses wadi dawas ganak tiyenne ai man masa 3k dimba morana behet bonawa bleed wennema nha kekkumi Ekata hethuw mokkad sir mata kalin baby miscarriage una. Dawas 10 k withara kekkumai bada kora wela wage
පිළිතුර

මෙයට හේතු සොයා බලන්න ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 28
Dr.මට දැන් සති 10ක් වෙනවා.නමුත් මගේ මුත්‍රා වල පැහැය තද පැහැයක් වෙනවා.UFR එකේ pus cells 15-20 හා red cells 80/100 වෙනවා.ඒ නිසාද යටි බඩේ වම් පැත්තේ කැක්කුක් එනවා.urine culture එකක් කලා reports එන්නේ දවස් 4කින් නිසා බෙතක් දුන්නේ නැහැ.වතුර බොන්නත් පිරියක් නෑ.ඒත් අවශ්‍යම නිසා දැන් කොහොම හරි බොනවා.මේක මගේ දරුවට ලොකු බලපෑමක් වෙයිද ඩොක්ටර්.plz ඉක්මනටම පිලිතුරක් ලබාදෙන්න
පිළිතුර

මෙයට හේතුව මුත්‍රා ආසාදනයක් විය හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Th *** | වයස: 31
Doc. Mm palanayakin thorawas mutha yanawa.husband ekka inna kota thamai godak thiyanne. Hariyata tap ekka arala wathura yanawa wage.me mata Hariyata wada dena prashnayak doc .mage familiy life godak to prashna doc.mata kohewath yanna baha.mukuth karanna baha.kassath,hena unath monawa karath mutha yanawa.mm vog Kenek chanell kara doc mata excise ekka duna. ge data gedaradi karanna.eth adu naha doc .mata ekata solutions ekak kiyannna doc.ple
පිළිතුර

පරීක්ෂාවකින් තොරව මේ ගැන නිවැරදි උපදෙස් ලබාදීම අපහසුයි. පරීක්ෂණ වලින් පසු මුත්‍රා පාලනය අපහසු නම් එයට සැත්කමක් කිරීම හෝ ඖෂධ ප්‍රතිකාර ලබා දීම සිදු කල හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: r *** | වයස: 32
doctor, mama marry karala awrudu 4k wenawa.3n wathawak pregnancy abortion una sathi 6n.scan eken garbashaye gataluwak na kiyala kiwwa.bleed wela sampoornayenma abotion una . wash kale naha.mama thairoksin mili 50k dawasakata bonawa.mage period kramawath naha.masa eka hamarak dekak pramada wenawa.doctor mata babek hadanna barida.ayeth pregnansy awath abotion weida kiyala loku bayak thiyenawa.mata nirogi babek labeida.doctor pahadili karala denna.
පිළිතුර

තයිරොක්සින් මට්ටම සාමාන්‍ය නම් ඉන් ගැබ් ගැනීමට බාධාවක් නැහැ. නැවත ගබ්සාවීමට ඇති අවදානම ඉතා අඩුයි. වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඉක්මණින් දරු පිළිසිඳ ගැනීමට උත්සාහ කරන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: sa *** | වයස: 22
Man mahta knk mge wayasa 22 unmarried .university student knk .mta hariyta menes wenaa.masa dekta parak wage wene.me mase haduna dan sati eka mahark wenwa hoda wen na .ane doctor plz kiyna ai ehma wene
පිළිතුර

බර වැඩි වෙන විට සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය සාමාන්‍ය ලෙස සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව සහ අධික රුධිර වහනය සිදුවෙන්න පුළුවන්. මෙය තාවකාලිකව පාලනය කිරීමට ඖෂධ ප්‍රතිකාර තිබෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]