Skip to main content
ප්‍රශ්නය

කන්‍යා පටලය නැවත සාදා ගන්න පුළුවන්ද? වියදම කීයද?

Can the hymen be repaired, and what does it cost?

Doctr මම තවම විවාහ වී නැහැ. ප්‍රේම සම්බන්ධයක් නිසා මගේ කන්‍යා පටලය බිදී ගියා. දැනට ඔහු මා අතහැර ගොස් ඇත. මට නැවත එය පෙර තිබූ පරිධි සාදා ගැනීමට අවශ්‍යයි. එය කෘතීමව සාදා ගැනීමට හැකියාවක් ලංකාවෙ මේ වන විට පවතීද ඒ සදහා කොපමණ මුදලක් වැයවේද කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

අසන ලද්දේ: Ru*** · වයස 21

මෙවැනි සැත්කම් තිබෙන නමුත් එය අත්‍යවශ්‍ය නැහැ. ඊට වැයවෙන මුදල ආයතනය අනුව වෙනස් විය හැකියි. කන්‍යා පටලය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/182-hymen-virginity.php