නම: Ru *** | වයස: 25
පිළිතුර

නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි රෝග ලක්ෂණ ඇති වෙන්නෙ දරුගැබට සති 6ක් පමණ වූ පසුයි. ඊට පෙර මුත්‍රා පරීක්ෂාවකින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙය සුවකල හැකි තත්වයක්. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/431-vaginismus-sexual-pain.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

මෙවැනි සැත්කම් තිබෙන නමුත් එය අත්‍යවශ්‍ය නැහැ. ඊට වැයවෙන මුදල ආයතනය අනුව වෙනස් විය හැකියි. කන්‍යා පටලය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/182-hymen-virginity.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ස්කෑන් පරීක්ෂණයේදී බබාගේ වර්ධනය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ප්‍රොලැක්ටින් හෝමෝන මට්ටම ඖෂධ මගින් සාර්ථකව පාලනය කරන්න පුළුවන්. ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න ඊට අමතරව වෙනත් හේතු තිබිය හැකියි.