නම: A *** | වයස: 28
Doctar Mata babala 3 denek innawa 3 babata masa 7 sisa 2 dan ayemath pregnant Mata danma babala hadanna epa kiuwa mama inneth asanipen Mata kranne mokakda kiyala terenna Mata puluwanda aboshan karAnna dan sati4
පිළිතුර

<p>ලංකාවේ නීතියට අනුව මෙවැනි හේතු වලට ගබ්සාවක් සිදු කිරීමට හැකියාවක් නැහැ.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Y. *** | වයස: 41
මගේ වයස 41ක් නිසා දරුවෙක් හදන එක අවදානම්ද?විවාහ වෙලා වසර 2ය්.තාම දරුවෙක් නැහැ .
පිළිතුර

<p>වයස 40ට පසු ගැබ් ගැනීමේදී සංකූලතා ඇතිවීමට අවදානම තරමක් වැඩියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sh *** | වයස: 28
Doctor,private. Delivery 1karanawanm government clinic Ya thuda.natnam private siyalu de kala hakida.
පිළිතුර

<p>පුළුවන්. නමුත් හදිසි අවස්ථාවකදී රජයේ රෝහලකට ඇතුළු කිරීමට අවශ්‍ය වුවහොත් ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලඟ ලියාපදිංචිවී තිබීම වැදගත් වෙනව.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Km *** | වයස: 22
doctre lingika sansargye yedimedi yoniyta depara thun parak athul kara sanin shukra thala pitawenva e rogayka prathikarayk one
පිළිතුර

මෙයට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ලිංගික රෝග සම්බන්ධ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ra *** | වයස: 28
Diane 35 tablet use karanakota pregnant wenne nadda Niyamitha dina 21 athulatha use karana wita In pasu dina 7 athulatha use karanne nathi nisa lingika eka weemak unoth pregnant wenvda Diane 35 ise karanakota wena upath palana kramayak use karanna onida
පිළිතුර

<p>මෙය උපත් පාලන පෙති වර්ගයක් නිසා වෙනත් උපත් පාලන ක්‍රමයක් අනුගමනය කිරීම අවශ්‍ය නැහැ.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]