Skip to main content
ප්‍රශ්නය

ඔසප් වුණ සතියේ එක්වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive from sex during the week of a period?

Dr.osap una sathiye ekathu unoth geb genimak sidu wenawada

අසන ලද්දේ: Ma*** · වයස 23

ඔසප් චක්‍රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව.