සිසේරියන් එකකින් පස්සේ ආයෙත් ගැබ් ගන්න කොච්චර ඉන්න ඕනද?
How long to wait after a caesarean before getting pregnant?
Mage plweni Baba abotion Una sati 10 n.ilaga para pregnant unama sati 29 n Mata pressure awa.albiumin urin ekka pita una.baba ceser karala gatha.eya daws 3 nathi Una.penahalu wadila na kiwa.dr 2019.4.1 cerser kale.ayema pregnant wenna kocchara kal inna onida.pregnant wenna kalin kala yuthu treatment tiyenawada? Thank you.
නැවත ගැබ් ගැනීමට මාස 6ක්වත් සිටිය යුතුයි. ගැබ් ගැනීමට පෙර ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?