නම: වි *** | වයස: 24
සති 35 සිසේරියන් සැත්කමකට සුදුසු ද
පිළිතුර

නැහැ. වෙනත් සංකූලතාවයක් නිසා කලින් දරුවා බිහිකිරීම අත්‍යවශ්‍ය නම් පමණක් මෙම කාලයේ සිසේරියන් සැත්කම සිදු කරනව. එසේ නොමැති නම් සති 37කට පසුව සිසේරියන් සැත්කම සිදු කිරීම වඩා සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: A *** | වයස: 27
Dr.mama au.4ka babakge mawak.mata may masaye sita ada wana thuruth opas weema sidu wenawa.le keta wage yanawa.yati badath ridenawa.dr.la hamu unath beheth bonakan Nathara wela aya yanawa.uss ekakuth kala.prashnayak ne kiwa.meyata hethuwak thiyanawada dr
පිළිතුර

මෙයට ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයා නැවත හමුවෙන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: K. *** | වයස: 19
Doctor kanaya patalaya uppathiyenma nathi unada ehemath nathnm lingika samandathavayakin nathi unada kiyala danaganna kramayak thinavada plz kiyanna thank you
පිළිතුර

වෛද්‍ය පරීක්ෂාවකින් අවශ්‍ය නම් කන්‍යා පටලයේ ඉරීමක් සිදුවී ඇතිදැයි දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: මද *** | වයස: 22
මාස 3ක් ගත වූ දරු ගැබක් ගබ්සා කල හැකිද
පිළිතුර

බැහැ. ලංකාවේ නීතියට අනුව ගබ්සා කිරීමට හැකියාවක් නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Bh *** | වයස: 29
Mage baba nati wela 2019 May 15 babawa gatta. June 14 mata yalit mensus una. Normaly mata wenadata godak bleed wen naha. Mewara mata godak bleed wenawa. Meka normal da.? Dr
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. දිගටම පවතී නම් ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබාගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]