Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

අපි විවාහ වි දින කීපයකින් පිට රටකට ආවා.ඇවිත් මුල් මාසයෙහි ඔසප් වීම සිදුවනා.නැවත මාස 2කින් තමයි සිදුවුයේ.ඉන් පසු මාස 4ක් පමන ඔසප් වීම සිදුවුයේ නැහැ.පසුව අප scan කර පසු cm6ක් පමන කුඩා සොයන්න ඇති බව ඩොක්ට පැවසුවා.ගර්භනී බව පරීක්ෂා කිරීමට රැධිර පරික්ෂා වක් කරන්න කියු පසු එයත් nagative.මාගෙ පියයුරු අධික ව රිදෙනවා .( ඔසප් වීමට කලින් සාමාන්‍ය වශයෙන් රිදොනවට වඩා) පසුව ඔසප් සිදු වීමට ඩොක්ට බෙහෙත් ලබා දුන්නා.එය 5days ගත්තා.එ අතර මා pregnancy strip එකකින් පරීක්ෂා කල පසු ඉරි2ම රතු පාටින් පෙනුනා.නැවත රුධිර පරීක්ෂණය සිදු කරත එයත් nagative.ඩොක්ට අපි දරුවෙක් අපෙක්ෂාවෙන් සිටිමි.අප දැන් කුමන පරීක්ෂණ වලටද යොමු විය යුත්තේ. අපි ගොඩක් බයෙන් ඉන්නේ වෙනත් රටක නිසා.ස්තූතියි ඩොක්ට.

අසන ලද්දේ: Sa*** · වයස 34 · 2170 views

පිළිතුර

ඔබ සිටින රටේ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන හේතු සහ ඊට ප්‍රතිකාර ගැන අප වෙබ් අඩවියේ පහත ලිපි වලින් දැන ගන්න පුළුවන්.

https://www.vog.lk/forum.php?tag=Fertility