Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Mata diyawediya rogi thathwaya thiyenawa doctor. Beheth denne nea kemen control karanawa. Daruwek laba genimata maa sudanam viya yuththe kohomada

පිළිතුර

රුධිර සීනි මට්ටම හොඳින් පාලනය වී ඇතිදැයි පරීක්ෂණයක් මගින් දැන ගන්න පුළුවන්. එය සාමාන්‍ය නම් දරු පිළිසිඳ ගැනීමට උත්සාහ කරන්න‍ඔබ මෙම කාලය තුල දිනපතා ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 5 ක් ලබා ගැනීම සුදුසුයි

Ma*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි අදට මට වයස අවුරුදු දහහත පසුවී දින අටකි..මට තිබෙන ගැටලුව නම් සුද යෑම පිළිබඳවයි..දැන් දින හතරක පහක පමණ පෙර සිට මගේ යෝනිය තෙත් වෙන්නට පටන් ගත්තා ඒකෙන් අදහස් වෙන්නෙ උත්තේජන…

පිළිතුර

මෙයට හේතුව අසාදන තත්වයක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. https://www.vog.lk/1000-vaginal-candidiasis.php

අච*** · වයස 17
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata 3 years nirooogimath puthek innawa . API thawa daruwek asawen inne . Eth husband mage ammage ayya ge putha (cousin ) le nadakama Nisa problems athi babala labenawalu ma…

පිළිතුර

බොහෝවිට ඔබට නිරෝගී දරුවෙකු ලැබෙන්න ඉඩ තිබෙනව. කලාතුරකින් ඔබේ පවුලේ සැඟව ඇති ජානමය රෝග තත්වයන් දරුවාට ඇති වීමට අවදානමක් තිබෙන්නෙ. ඒ සියළුම රෝග තත්වය කලින් හඳුනා ගන්න නොහැකි නමුත් සමහර ජානමය රෝග තත්වයන් ගර්භණී සමයේ කරන පරීක්ෂණ වලින් සොයා ගන්න පුළුවන්.

H*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

මගේ ඩිම්බකෝශ ආශීත ගෙඩී පැවතීම නිසා පරීක්ෂණයකින් පසුව එම ගෙඩී නිසා ඩිම්බකෝශයකට හානී වී ඇති පවසා මගේ සම්පුර්ණ ඩිම්බකෝශයක් සැත්කමක් මගින් ඉවත් කරන ලදි.මා අවිවාහක වන අතර එම හේතුව නිසා…

පිළිතුර

අනිත් ඩිම්බ කෝෂය සාමාන්‍ය පරිදි ක්‍රියා කරයිනම් දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ

Ni*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor...mata hamadama menses welawata una..eth masa 6k edan menses wena eka nawathuna.beheth biwwoth witharai menses wenne..mama dan marry karala masa 4k..Babek hadanna hithan inn…

පිළිතුර

එකවරම ලැපරොස්කොපි පරීක්ෂාවක් කිරීමට අවශ්‍ය නැහැ. මේ තත්ත්වය ඖෂධ ප්‍රතිකාර මගින් පාලනය කරන්න පුළුවන්. ඊට අමතරව ව්‍යායාම සහ ආහාර පාලනය අවශ්‍ය වෙනවා

An*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍ය තුමනි .කන්‍යා පටලය කැඩුනොත් නැවත හදන්න පුලුවන්ද?පුලුවන්නමි කොහෙද?

පිළිතුර

මෙවැනි සැත්කම් තිබෙන නමුත් එය අත්‍යවශ්‍ය නැහැ. ඊට වැයවෙන මුදල ආයතනය අනුව වෙනස් විය හැකියි. කන්‍යා පටලය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. https://www.vog.lk/182-hymen-virginity.php

Ma*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctr mn dan pregnant..mata antimata periods une may 21.pasuwa mn MOH eke register kale june 24 wenida...mage miss card 1e liyala tiyanawa e weddi mata 7 weeks wenawa kiyala...june…

පිළිතුර

සති ගණන ගණනය කරන්නේ අවසාන වරට ඔසප් වීම සිදුවූ දින සිටයි. මෙම ගණනය කිරීමේ වරදක් තිබෙනවා

Ra*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

DR mama mery karala vasara 9 k venava mata avrudu 7 ka duvek innava eya lebune siserian setkamakin den vasara 2ka pamana sita mata osap une ne mama behet gatta e behet valata mata…

පිළිතුර

මෙයට වෙනත් ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. වෛද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න

CH*** · වයස 35
පිළිතුර කියවන්න