ඩිම්බ මෝරන්නේ නැති නම් ලැපරොස්කොපි කරන්නම ඕනද?
Is laparoscopy necessary if eggs are not maturing?
Doctor...mata hamadama menses welawata una..eth masa 6k edan menses wena eka nawathuna.beheth biwwoth witharai menses wenne..mama dan marry karala masa 4k..Babek hadanna hithan innawa doctor...vog kenek chanel karala. dawas 5k letro kiyala bethak dunna..tvs scan ekak kala..mage dimba moranne na lu.. laparoscopy ekak karala balanna kiyalath kiwwa.. laparoscopy ekak nokara me thathwayata wisadumak nadda doctor..dimba moranna beheth aragena barida..mata menses noweemai...dimba nomeerimai athara sambandayak tiyenawada doctor..
එකවරම ලැපරොස්කොපි පරීක්ෂාවක් කිරීමට අවශ්ය නැහැ. මේ තත්ත්වය ඖෂධ ප්රතිකාර මගින් පාලනය කරන්න පුළුවන්. ඊට අමතරව ව්යායාම සහ ආහාර පාලනය අවශ්ය වෙනවා
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?