VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
doctor, මට මෙන්සස් අවුරුදදක් පමන කාලයක් තිස්සෙ මාස 2 ක් හෝ 3 කට වාරයක් හැදුනේ . ඒත් දැන් දින 20ක් තිස්සෙ මට මෙන්සස් වෙනව නතර වෙන්නෙ නෑ . වෙනදට නම් මෙන්සස් වෙද්දි කොන්ඩෙ අමරු බඩේ අම…
මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. දිගටම මේ තත්වය පවතීනම් වෛද්ය උපදෙස් ලබා ගන්න.
දැනට මාස 2කට පමණ පෙර සිට මට 2 වරක් ඔසප් වීම සිදුවේ.මෙය රෝගී තත්වයක් ද? රෝගී තත්වයක් නොවේ නම් එසේ සිදු වන්නේ ඇයි?
බොහෝවිට මෙය ගැටළුවක් නොවෙයි. නමුත් සමහරවිට මෙය රෝග තත්වයක් නිසාද විය හැකි බැවින් වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම සුදුසුයි.
Doctor, mata den baba hambela masa 6 hamarak withra wenwa.man babata masa 2n dipo provera beheth widagththa.eka expire une january 3 wenida.eth sir thama mata menses hedune nene.ma…
මෙම ඖෂධය නිසා සාමාන්ය ඔසප්වීම තරමක් ප්රමාද වෙන්න පුළුවන්. එය සාමාන්ය තත්වයක්. නමුත් ඔබ නැවත ගැබ් ගැනීමට අපේක්ෂා නොකරයි නම් සුදුසු උපත් පාලන ක්රමයක් භාවිතා කරන්න.
මං එක් දරු මවක් 'අ-වු 4 ජඩල් කරල් උපත් පාලන ක්රමය කරා.දැනට මාස තුනකට කලින් කරල ඉවත් කලෙ.. මගෙ සරු කාලය මට දැනගත හැකිද ,ගියමාසෙ 27 මෙන්ස්ස් උනා මෙමාසෙත් 27 උනා.මන් මෙ මාසෙ ගොඩක් බල…
ඔබට පිළිවෙලට ඔසප් වීම සිදුවන නිසා පහත පිටුවේ නියමිත දින ඇතුලත් කර සරුකාලය සොයා ගන්න පුළුවන්. සරු කාලය දැන ගන්න
ඩොක්ටර් මම ගිය අවුරුද්දේ ජූලි මාසේ තමයි අන්තිමට ලිංගිකව එකතු උනේ. ඒ දවස් වල මට periods හැදිලා තිබුනා. මම postinor 2 පාවිච්චි කරා. ඊට පස්සේ මට කඩින් කඩ periods හැදුනේ මාසයක් ඇර මාසය…
ඉන් පසු නැවත ලිංගික එක්වීමක් සිදු නොවිනි නම් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. ඔසප් වීම ප්රමාද වෙන්න හේතු සොයා බැලීමට වෛද්ය උපදෙස් ලබා ගන්න.
Mama marry karala 4years wenawa. Endromatriyam operation eka karala 1year wenawa eth mata thama babala na.doctorsla keyana dan mukuth prashnayak na deyala dennagema. IUI dekakuth k…
කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්රමාද වෙන්න පුළුවන්. ඔබට සමහර විට IVF ප්රතිකාර ක්රමයට යොමු වෙන්න අවශ්ය වේවි. ඔබේ වෛද්ය වරයා ගෙන් උපදෙස් ලබාගන්න.
docter man mery karala dan 6 years wage wenawa mata babek hambenna hitiya eyage heart 1a hedila ne kiyala masa 3nen ain kala dan 2 years wage wenawa. Thama babek ne. Vog chennel ka…
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්ය වෙනව. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
මම මගේ පෙම්වතා සමග පලමු වරට ලිංගිකව එක් විය. මා එය සිදුකලේ මාගේ ඔසප් දිනයන්හි 5 වන දිනය. පලමු අවස්ථාවේ ඔහු කොන්ඩමයක් භාවිතා කලේ නැත. වැඩි කාලයක් රැදී සිටියේ ද නැත. පූර්ව ශුකාණු මගි…
සංසර්ගයෙන් පසු ඔබට සාමාන්ය පරිදි ඔසප් වීම සිදුවුනි නම් ඊට හේතුව ගැබ් ගෙන නොතිබීමයි. තවදුරටත් සැකයක් ඇති නම් මුත්රා පරීක්ෂා කර බලන්න.