දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?
Why does bleeding go on for 20 days without stopping?
doctor,
මට මෙන්සස් අවුරුදදක් පමන කාලයක් තිස්සෙ මාස 2 ක් හෝ 3 කට වාරයක් හැදුනේ . ඒත් දැන් දින 20ක් තිස්සෙ මට මෙන්සස් වෙනව නතර වෙන්නෙ නෑ . වෙනදට නම් මෙන්සස් වෙද්දි කොන්ඩෙ අමරු බඩේ අමාරු ඇග පන නැති ගතිය තිබ්බ එත් මේ පාර එහෙම කිසි අමාරුවක් නෑ . ඇයි එහෙම වෙන්නෙ මෙකට මොකදද් කල හැකි .මෙය බයානක තත්වයක්ද
මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. දිගටම මේ තත්වය පවතීනම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
මාස ගණනක් දිගටම ලේ යනවා නම් මොකද කරන්නේ?Bleeding that goes on for months - what should be done?