Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor ,මම pregnant වෙලා ඉදලා abortion වෙලා අවුරුද්දක් වෙනවා. නැවත අපි ලිංගිකව එකතු වුනා .මහත්තයාගේ ලිංගය තුවාල වුනා ,vog doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා,doctor scan කරලා මගේ ආසාදන…

පිළිතුර

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. ඔබ දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

MG*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

පළමු ලිංගික සංසර්ගයේ දි රැධිරය පිටවීම අනිවාර්යයෙන් ම සිදු වේද?

පිළිතුර

අනිවාර්ය නැහැ. මේ ගැන පැහැදිලි කිරීමක් පහත ලිපියේ තිබෙනව.https://www.vog.lk/182-hymen-virginity.php

Sh*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man marry karala danata auruddai.marry krapu dawase sita ada wena thek kisima upath paalana kramayak baavitha kale na,mage mahaththyata aurudu 35k nisa daruwek balaporththuwen i…

පිළිතුර

වසරකට වඩා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද නිසා වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම සුදුසුයි.

Sh*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Kanyapatalaya kedunama eka apahu hadanna kiyak withara yanavada??

පිළිතුර

https://www.vog.lk/182-hymen-virginity.phpකන්‍යා පටලය පිළිබඳ වැඩි විස්තර ඉහත ලිපියේ දැක්වෙනව. ඔබ සඳහන් කල සැත්කම සිදු කරන වෛද්‍ය වරයා හමුවී එයට වැයවන මුදල දැනගන්න.

Ha*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

mata daruwek labenna hitiya masa 3 sathi dekai doctor eyage heart eka wada karanna kiyala ain karanna kiuwa ain karanna beheth damma e beth hodaida ayemata ikmanata babek hadanna o…

පිළිතුර

එම ඖෂ්‍ය නිසා නැවත ගැබ් ගැනීමට බලපෑමක් ඇතිවෙන්නෙ නැහැ. ඔබට ඉන්පසු ඔසප් වීමක් සිදු වී ඇති නම් දැන් ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.

Ha*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mn swayan windanaye yedenawa , surathanayata path wenakamma, ehama unata passe mage yoni margaya dewillak athi wenawa, namuth man yoni margayata kisiwak athul karala ne, doc…

පිළිතුර

කන්‍යා පටලය පිළිබඳ වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.https://www.vog.lk/182-hymen-virginity.php කන්‍යා පටලයක් පිහිටා ඇති නම් එයට හානිවීමට යෝනි මාර්ගය තුලට යමක් ඇතුළුවිය යුතුයි.

Sh*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

මම විවාහ වී දැනට මාස 4ක් ඉක්ම ගොස් ඇතත් තවම ගැබ් ගැනීමක් සිදුවුනේ නැහැ. මාසික ඔසප් වීම දින 23කට වරක් නොවරදවා දවස් 5ත් 4ත් අතර කාලයක් පුරා සිදුවෙනවා. සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට දින 28…

පිළිතුර

සාමාන්‍ය ඔසප් වීම දින 21 සිට 45 දක්වා පරාසයක සිදු වෙන්න පුළුවන්. මෙය එක් එක් කාන්තාවට වෙනස් වෙනව. ඔබට මාස 6කට වඩා ගැබ් ගැනීම ප්‍රමාද නම් ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.

TH*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

උපත් පාලන පෙති බීලත් ගැබ් ගැනීමක් සිදු වීමට පුලුවන්ද

පිළිතුර

පුළුවන්. ඕනෑම උපත් පාලන ක්‍රමයක් අසාර්තක වෙන්න සුළු අවදානමක් තිබෙනව. නමුත උපත් පාලන පෙති නිවැරදිව භාවිතා කරන විට ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව ඉතාමත්ම අඩුයි.

දු*** · වයස 23
පිළිතුර කියවන්න