නම: MG*** | වයස: 24
ගැටළුව

Doctor ,මම pregnant වෙලා ඉදලා abortion වෙලා අවුරුද්දක් වෙනවා. නැවත අපි ලිංගිකව එකතු වුනා .මහත්තයාගේ ලිංගය තුවාල වුනා ,vog doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා,doctor scan කරලා මගේ ආසාදනයක් කියලා බෙහෙත් දෙන්නටම දුන්නා , පසුව අඩු වුනා ,අපි නැවත doctor ගෙන් scan පරීක්ෂණයක් කරා,අඩුයි කියලා ප්‍ර⁣ශ්නයක් නෑ කිව්වා .අපි නැවත ලිංගිකව එකතු වුනා එකපාරක්,මහත්තයාගේ නැවත තුවාල වෙල ,එසේ සිදු වන්නේ කුමක් නිසාද?

පිළිතුර


මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. ඔබ දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)