උපත් පාලන පෙති බිව්වත් ගැබ් ගැනීමක් වෙන්න පුළුවන්ද?
Can you get pregnant while taking the pill?
උපත් පාලන පෙති බීලත් ගැබ් ගැනීමක් සිදු වීමට පුලුවන්ද
පුළුවන්. ඕනෑම උපත් පාලන ක්‍රමයක් අසාර්තක වෙන්න සුළු අවදානමක් තිබෙනව. නමුත උපත් පාලන පෙති නිවැරදිව භාවිතා කරන විට ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව ඉතාමත්ම අඩුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?