නම: wa *** | වයස: 29
dr.mama deweni babata cessarean kale 4 th June.ethakota palaweniyata aurudu 1.5 mage cessarean wound1 meda 1.5cm pamana thama hawela neha.ussala baluwahama rathumas penawa.mama fagyll cefuroxime antibiotics2 thama gannawa.meka complicated thatwayakda doctor
පිළිතුර

පරීක්ෂා කිරීමකින් තොරව මෙයට නිවැරදි පිළිතුරක් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 30
Dr. Man masa 6 diyaniyakage mawaki. Masa 4 edan , Mage right nipple eke ethulen kuda gediyak etha. Eya dan tikak loku wela. Wisappuwak wage etha. Man beheth gaththa . Eth suwa netha.
පිළිතුර

පරීක්ෂාවකින් තොරව මෙයට නිවැරදි පිළිතුරක් දීම අපහසුයි. ශල්‍ය වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ir *** | වයස: 24
සර් මම විවාහ වෙලා අවුරුදු තුනයි. මම දෙවතාවක් ගැබ් ගත්තා.. දෙවතාවම ඇබෝෂන් උනා.. පළමුවර වොෂ් කලා.. ඉන් පසු නැවත ගැබ් ගත්තා. එවරත් මාස දෙකකින් ඇබෝෂන් උනා. දැනට මාස හයක පමණ කාලයක සිට දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටිමි.ඔසප් කාලය දින 35ත් 40ත් අතර සිදු වෙනවා.ඔසප් වීමට දින 20ක පමණ සිට ශරීරය වේදනාවන් ඇති වෙනවා. මහත් වෙනවා. දරුවෙකු නොමැතිකමින් මම මානසිකව පීඩා විදිනවා. මේ සදහා ගත යුතු ප්‍රතිකාර පිළිබදව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.
පිළිතුර

මේ සඳහා පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. ඔබ ප්‍රදේශයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: අප *** | වයස: 26
වීවහ වී මාස 10 යි .මේ කාල සීමාව පුරාවටම උත්සාහ කලත් තාම දරුවෙකු නේ .ඔපස් වීම සිදුවන්නේ දින 38 න් ඒක අවුලක්ද
පිළිතුර

ඔසප් චක්‍රය දින 38කට වරක් පිළිවෙලට සිදුවේනම් ගැටළුවක් නැහැ. දරුඵල පමා වීමට වෙනත් හේතු ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 25
Doctor postinor 2 upath palana beheth eka godak pavichchi karapu kenekta pahu kaleka daruwek lebime hekiyawak tiyenawa da
පිළිතුර

මෙය දිගුකාලීනව භාවිතා කිරීමට සුදුසු උපත් පාලන ක්‍රමයක් නොවෙයි. නමුත් ඒ නිසා පසුකාලීනව දරුඵල අහිමි වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]