Skip to main content
ප්‍රශ්නය

සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?

Why are the legs swollen and painful at 12 weeks?

sir maga waife ga kakul hodetama idimila ..itahe wada kakkumai. Avidinta baha thaniyama. Danatahe kandy hose pital aka ademite wala inna. Sir yatipathu thama ridenaqa kiyanna tahamaaduwak naha mokakda siral makata hathuwa.. danata sathi 12 wanna

අසන ලද්දේ: Na*** · වයස 31

සති 12දී සමාන්‍යයෙන් කකුල් ඉදිමෙන්නෙ නැහැ. මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කරන පරිදි කටයුතු කරන්න.